ඒ එස් පී ලියනගේට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ?
Published in
පුවත්
Monday, 03 July 2017 13:23
ඔස්ටින් ප්රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වන නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට කටාර්හි ශ්රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරන ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කිරීමට යන බව දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
