රේගු අධ්යක්ෂ ජනරාල් සුභසාධනේ සල්ලි වලින් ජෝගී නටයි
Published in
පුවත්
Monday, 08 May 2017 10:32
රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා අත්තනෝමතික ලෙස රේගු නිලධාරීන්ගේ සුභසාධන සහ වන්දි අරමුදල (COM & T ) අවභාවිතයේ යොදවන බවත් ඒ හමුවේ එම අරමුදල බරපතල මුල්‍ය අවදානමකට ලක්ව ඇති බවත් රේගු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...
