‘කව්බෝයි භික්ෂූන්’ සහ බියගුළු ජනාධිපතිකමක් - අමීර් අලි

Monday, 22 May 2017 09:40

ශ්‍රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට තල්ලු කිරීමට නිසැකවම එය හේතුභූත වෙනවා ඇත. කහ සිවුරු පොරවා ගත් මේ ‘කව්බෝයි’ පන්නයේ භික්ෂූන්ට රටේ සිටින ඇතැම් දේශපාලනික කණ්ඩායම් පිටුබලය සපයන බව ප්‍රසිද්ධ රහසකි.

ක්‍රීඩා

Connet With Us