පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද? - යුදන්ජය විජේරත්න
ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
සාමාන්‍යයෙන් මුළු ලෝකයම දන්නෙ සුවඳ මල් ගැන. අපි වැඩිපුර කතා කරන්නෙත් සුවඳ මල් ගැන. ඒත් ලෝකයේ සුවඳ වගේම සුවඳ නැති යම් දුර්ගන්ධයක් සහිත මලුත් තියෙනවා.
පසුගියදාක ආර්ජන්ටියානු ගුවන් යානා සමාගමක නියමුවන් දෙදෙනෙක් සේවයෙන් පහකරනු ලැබුවා. මේ සඳහා බලපාපු හේතුව උනේ එරට නිරූපිකාවට නියමු කුටියට ඇතුළුවීමට අවසර ලබාදීම සහ ඇය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමයි.
කෙනෙක් හදිස්සියේම ඔබගෙන් sex කරන්න කැමතිද කියල ඇහුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය. මේ පිළිබඳ අපූරු සමීක්ෂණයක් සිදුකරේ whatever නම් ආයතනයි.
කාන්තාවන්ට පහසුවෙන් වැසිකිළි බාවිත කරන්න ක්‍රමයක් (video)
ලෝකයේ කාන්තාවන් පොදු වැසිකිළි භාවිතයේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. අපිරිසිදු වැසිකිළි නිසාම බොහෝ කාන්තාවන් ගෙදරින් පිටතදී වැසිකිළි යාමට දක්වන්නෙ මැලි කමක්.
facebook වෙබ් අඩවිය ඉතා අලංකාර ක්‍රියාකාරකමක් හඳුන්වා දී තිබුණා. මේ අලුත් විශේෂාංගය නම් කර තිබුණේ “Celebrate Pride” යනුවෙනි.
අයිස්ලන්තයේ බලන බලන හැම තැනම අයිස්. මේ ඒකාකාරී බව නැති කරන්න තීරණය කරන අයිස්ලන්ත බලධාරීන් අයිස් ගුහාවක් නිර්මාණය කරනවා.
ජපානයේ දුම්රිය ස්ථානාධිපතිධුරයට පූසෙක් පත් කර තිබුණා. මේ පුසාගේ නම ටමා. මෙයා පසුගිය සඳුදා ජපාන සත්ව රෝහලකදී මිය ගොස් තිබෙනවා.