ෂහීඩ් කපූර් බැඳලා ( photos)

Published in අනං මනං
Wednesday, 08 July 2015 11:37

ෂහීඩ් කපුර් අද(08) විවාහ වීමට නියමිත බව අපි මීට පෙර වාර්තා කර තිබුණා. ෂහීඩ් විවාහ උනේ 23 හැවිරිදි මීරා රාජ්පුත් නම් සාමාන්‍ය තරුණියක් සමඟයි.

ඔවුන් දෙදෙනාගේ විවාහය අද හර්යානා ප්‍රාන්තයේ චාටපුර් නම් නගරයේ පිහිටි හෝටලයක අද උදෑසන පැවැත්වී තිබෙනවා.

නමුත් බොලිවුඩ් නළුනිළියන් සඳහා ජූලි 12 මුම්බායි අගනුවරදී වෙනම උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

shaheed2

shaheed4

shaheed5

shaheed7

shaheed9

shaheed10

shaheed11

shaheed12

shaheed13

shaheed14

shaheed15

shaheed16

Connet With Us