බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල  අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහ කිරීම්  දිනකට 700 පමණ වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ව්‍යාජ ඇපල් ජංගම  දුරකථන 41000ක් පමණ නිෂ්පාදනය කළ සමාගමක් චීන බලධාරීන් විසින් වටලා තිබේ. මෙම සමාගම තුල සිය ගණනක් සේවකයන් ව්‍යාජ කොටස් යෙදූ ජංගම දුරකථන අපනයනය සඳහා පිළියෙළ කරමින් සිට ඇත.

එංගලන්තය තුල ගංජා නිත්‍යානුකූල කිරීමට අදාල පෙත්සමක් සඳහා එක්ලක්ෂ පනස්දහසක පමණ පිරිසක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ලෝකයේ බොහෝ දෙනෙක් තුල පිටසක්වල ජීවින් පිළිබඳ විශාල කුතුහලයක් පවතිනවා. ඒවගේම ඒ පිළිබඳ විවිධ පරීක්ෂණත් පැවැත්වෙනවා.

ඇමරිකානු ගායිකාවක්, නිළියක්, නිරූපිකාවක් වන ජෙනිෆර් ලෝපේස් පසුගිය සිකුරාදා තම 46 වැනි උපන්දිනය සැමරුවා.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ රුවට සමාන රුවක් යොදාගනිමින් එරට සමරිසි වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා.

සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා.

ආදරය ගැන කියවෙන කවි, සින්දු, පොත්,චිත්‍රපට ඕනෑතරම් ලෝකයේ තියෙනවා. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ නෙමේ ආසන්න උත්තරයක් වත් ලබාදෙන්න ලෝකය අසමත්.

Connet With Us