ඉන්දියාවේ සමරිසියන්ගේ වාර්ෂික පෙළපාලිය පසුගියදා මුම්බායි නුවරදී පැවැත් උනා. Queer Azaadi Mumbai නම් සමරිසි සංවිධානය  මෙම පෙළපාලිය 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබේ.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන YouGov ආයතනය ලෝකේ ගෞරවනීයම කාන්තාවන් කවුදැයි තේරීම සඳහා සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා.

“ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය” - රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්)

මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අපේ හිතට හරි මදි. ඒ තරමට එය, රාජපක්ෂ ශෛලියට නෑකම් කියයි.

60 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණි. එහිදී හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 06ක් දිනා ගත්තේ ක්වීන් චිත‍්‍රපටය යි.

එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.

උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද ”ස්වාධීන කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරිම” යන මැයෙන් මහජන සංවාදයක් පසුගිය 30 වන දින කොළම 07 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් කථිකා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව සම්බන්ධයෙනි.

ක්‍රීඩා

Connet With Us