මහා පාර මැද සිදු වූ ගෝන දඩයම (photos)

Published in අනං මනං
Tuesday, 14 July 2015 14:51

වාහන ගමන් කරන පාරක් මැද්දෙ සිංහයෙක් තවත් සතෙක්ව ගොදුරු කරගන්නා ආකාරය දකින්න ලැබෙනවා කියන්නෙ ඉතා දුර්ලබ සිදුවීමක්.

සිංහයන් වැනි සතුන් මිනිසුන් ගැවසෙන ප්‍රදේශ වෙත පැමිණ මේ ආකාරයට සැක බිය නැතුව ක්‍රියා කරන්නෙ කලාතුරකින්. මේ විදිහේ දුර්ලබ සිදුවීමක් කැමරාවට හසු කරගැනීමට සමත්වී තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ Kruger නම් වනෝද්‍යානය තුලදී බ්‍රිටන් කැරොලින් නම් සංචාරකයයි.

kudu නමින් හැඳින්වෙන ගෝනෙක් පසුපස හඹා එන සිංහයන් දෙදෙනෙක් කිසිම පැකිලීමකින් තොරවම මහ පාර මැද එම ගෝනාව දඩයම් කරන අයුරු මෙම ඡායාරූපවල දැක්වෙනවා.

lion2

lion3

lion4

lion5

lion6

lion7

lion8

 

Connet With Us