Miss Earth Air ගේ ජායාරූප එකතුවක්

Thursday, 31 July 2014 14:09

2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් ‘මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් (Katia Wagner) ඊයේ ලංකාවට පැමිණියාය. ඒ තවත් දින කිහිපයකින් පැවැත්වෙන දෙරණ මිස් ශ්‍රී ලංකා අවසන් තරඟයේ ජය ලබන්නියට එම කිරුළ පැළඳවීමටයි. 

මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. 

අවසන් තරඟකාරියන් අතුරින් මෙවර ‘දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා‘තේරීමේ අවසන් මහා තරඟය එළඹෙන අගෝස්තු මස 02 වන දින වස්කඩුව, සිට්රස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ටී.වී දෙරණ විශේෂ ආරාධනයෙන් ලංකාවට පැමිණී  කාර්ටියා වැග්නර්  ගේ ජායාරූප එකතුවක් පහතින් පළවේ. 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  1

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  2

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  3

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  4

 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  11

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  12

 

 

Miss Eart Katia Wagner in Sri Lanka.- Gossip book.lk-  22

dddddd

ddddd

ddd

 

Leave a comment

Connet With Us