make up බලේ

Published in අනං මනං
Friday, 12 June 2015 16:01

ඇත්තටම අපි ඇයි make up පාවිච්චි කරන්නෙ. make up වලින් තමන්ගෙ පෙනුම වැඩි කරන්න පුළුවන්, මුහුණෙ පෙනුම වෙනස් කරන්න පුළුවන්.

ඒත් අපේ වගේ රටවල් වල make up පාවිච්චි කරන කාන්තාවන් බොහෝ විට විහිළුවට ලක්කෙරෙනවා. මේ නිසාම සමහරු make up කරත් කියන්න කැමති නෑ.

ඒත් හරියට වැඩේ කරන්න දන්නෙ නැතුව make up කරන්න ගියොත් පොඩි නෙමයි ලොකු අවුලකුත් තියෙනවා තමයි. තමන් කැමතිනම් හරියට දැනගෙන කරලා make  up බලේ පෙන්නන්න.

මේ වීඩියෝ එකේ ඉනනෙ නික්කි. එයා කියල දෙනවා make upවල වැදගත්කම. එයා  කියන විදිහට කවුරුහරි කෙනෙක් make up කරන්න කැමතිනම් ඒකෙ කිසිම වැරද්දක් නෑ.

ඒවගේම make  upවලින් ඇතිවෙන වෙනසත් ඔබට පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

Last modified on Friday, 12 June 2015 16:08

Connet With Us