සෝනම්ට 30ක් ලු

Published in අනං මනං
Tuesday, 09 June 2015 14:23

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන සෝනම් කපූර්ගෙ උපන්දිනය අදයි. අද ඇයට වයස අවුරුදු 30 සපිරෙනවා.

සෝනම් සිනමාවට පිවිසෙන්නේ සාවරියා චිත්‍රපටය හරහා. ඒවගේම ඇය රඟපෑ   I Hate Luv Storys චිත්‍රපටය අතිශය ජනප්‍රිය වෙනවා.

සෝනම් බොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පී අනිල් කපූර්ගෙ දියණියයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇය අද උපන්දිනය සමරන්නෙ පවුලේ උදවිය සමඟ නෙමේ. මේ දිනවල සෝනම් තමන්ගෙ සමීපතම යෙහෙළියන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තය බලා ගොස් සිටිනවා.

sonam1

 

sonam2

sonam3

sonam4

Last modified on Tuesday, 09 June 2015 14:52

Connet With Us