මේ අද නුවර කොළඹ යක්කල පාරේ සිදුවුණ සිද්ධියක්. සයිරන් නළා දාගෙන සංඥං එලි දල්වාගෙන තමන්ට ඕන ඕනේ විදිහට පාරේ යන්න පුළුවන්ද? ටිකක් හිතන්න KW 9990 මේ වාහනේ කාගෙද? කවුද මේකේ ගියේ හොයන්නම ඕන කාරණයක්.