නේපාල භූමිකම්පාවට පෙර සහ පසු

Published in අනං මනං
Tuesday, 28 April 2015 11:16

නේපාලයේ පසුගියදා සිදුවූ භූ කම්පනයෙන් දහස් ගණනක් මිය ගියා. විශාල දේපළ හානියක් සිදු උනා. තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.

රික්ටර් මාපාංක 7.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවේ බලපෑම නේපාලයට මෙන්ම අසල්වැසි ඉන්දියාවට, පකිස්ථානයට සහ බංගලාදේශයටද දැනී තිබුණා.

හුදෙක් කරුමය පඩිසන් දීමක් ලෙස නොගෙන මිනිසුන් ලෙස මේ මොහොතේ කළ යුත්තේ නේපාල සහෝදර ජනතාව වෙනුවෙන් කළ හැකි උපකාර සිදු කිරීමයි. නේපාලය පමණක් නොව මුළු ලෝකයම කම්පා කළ භුමි කම්පාව සිදු වීමට පෙර සහ පසු ඡායාරූප පෙළක් පහත දැක්වෙනවා. ඔවුන් විඳි කම්පාවේ තරම ඔබටත් වැටහේවි.

කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු

earth2

earth22

කත්මණ්ඩු නුවර දුර්බා චතුරශ්‍රය පෙර සහ පසු

earth3

earth33

ධරහාරා කුළුනේ පෙර සහ පසු ඡායාරූප

earth4

කත්මන්ඩු ක්‍රීඩාංගනයේ පෙර සහ පසු ඡායාරූප

earth5

භක්තපුර්  නගරයේ දුර්බා චතුරශ්‍රය  පෙර සහ පසු

earth7

earth77

ක්‍රීඩා

Connet With Us