සුපිරි වීරයන්ගේ ඇත්ත සෙල්ලම්

Published in අනං මනං
Wednesday, 25 February 2015 13:07

සුපිරි වීරයන්ට අන්තිමට සිද්ධ වෙන්නෙ සෙල්ලම් බඩු වෙන්න. සිනමා තිරේදී මොන මොන වැඩ පෙන්නුවත් වීරයන්ට අන්තිමට වෙන්නෙ පොඩි ළමයින්ට ඕන ඕන විදියට හැසිරෙන්න.

මේ ඡායාරූප එකතුවනම් නිර්මාණය කරලා තියෙන්නෙ පොඩි ළමයෙක් නෙමේ. එඩී හර්දජෝ කියන ඡායාරූප ශිල්පියා සිනමාවේ සුපිරි වීරයන්ගේ කුඩා අනුරූ කීපයක් යොදාගෙන කරපු නිර්මාණයක්.

මෙහි එන සුපිරි වීරයෝ කිහිප දෙනා ඇත්තටම ජීවත් උනත් මේ ඡායාරූපවල සඳහන් විදියට වඩා ලොකු වෙනසක් වෙන එකක් නෑ කියලා හිතෙනවා.

super1

super2

super3

super4

super5

super6

super7

super8

super9

super10

super11

super12

super13

 

ඡායාරූප : බොරෙඩ් පැන්ඩා

 

ක්‍රීඩා

Connet With Us