ලේසියකට දකින්න නොලැබෙන photos ටිකක්

Published in අනං මනං
Monday, 23 February 2015 12:17

ඡායාරූප නොදැනුවත්වම අපේ ජිවිතවල මතක සටහන් බවට පත්වෙනවා.

අපේ ජීවිතවල වගේම ලෝකෙම මතක සටහන් අතරට එකතු උන දුර්ලභ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා.

 

rare1

ප්‍රථම මැක්ඩොනල්ඩ් අවන්හල

rare3

සදාම් හුසේන්ගේ අවසන් මොහොත

rare4

වර්තමාන බ්‍රසීල නගරය ඉදිවීමට ප්‍රථම ගත් ඡායාරූපයක්

rare5

පාප් වහන්සේ සහ හිට්ලර්

rare6

ලෝක පුජිත ගායකයෙකු වන එල්විස් ප්‍ර්සේලි හමුදාවේ සේවය යෙදෙමින්

rare7

බීට්ල් සංගීත කණ්ඩායම ජනප්‍රිය වීමට ප්‍රථම

rare8

ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ සමුහ ඡායාරූපයක්. රතු රවුමකින් සටහන් කර ඇත්තේ ඔසාමා බින් ලාඩන්

rare9

මුහුද යට තිබෙන ටයිටැනික් නැව

rare10

ඩිස්නිලන්තය ඉදිකරමින් පවතින අයුරු

rare11

කොකා කෝලා බෝතලයේ  විකාශනය

rare12

හිට්ලර්ගේ ළදරු අවධියේ  ඡායාරූපයක්

rare15

රියෝද ජැනයිරෝ නගරයේ පිහිටා ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ඉදිවෙමින් පවතින අයුරු

rare16

චාලි චැප්ලින් මහත්මා ගාන්ධි සමඟ

rare17

පළමු පරිගණකය

rare18

ඇමරිකාවේ කෙනඩි ජනාධිපතිවරයාගේ මළ සිරුර

rare20

අයින්ස්ටයින්ගේ පාසල් ප්‍රගති වාර්තාවක්

rare21

google සමාගම ආරම්භ කරපු අවධිය වන 1999 වර්ෂයේදී ගත් ඡායාරූපයක්

rare22

ඩයනා කුමරිය හදිසි අනතුරට පත් මොහොත

rare24

ජෝන් පෝල් පාප් වහන්සේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ ගත් පුද්ගලයා සමඟ

rare25

ජෝජ් බුෂ් පෙන්ටගනයට ප්‍රහාරයක් සිදුවී ඇති බව දැනගත් මොහොත

 

ක්‍රීඩා

Connet With Us