ඒය ඔහුට ලැබී තියෙන්නේ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයක ත්‍රිමාණ ශිල්පින් විසින් වන අතර මෙම තෑග්ග ඔහුට මෙතක් හම්බුන හොඳම තෑග්ග බව ශාරුක්ගේ ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.මෙය ලෝහ වලින් ශාරුක්ගේ සිරුරේ ප්‍රමාණයට නිර්මාණය කර ඇත.

ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.