ලෝකෙටම ලොක්කාගේ 2014 මතක සටහන්

Published in අනං මනං
Saturday, 03 January 2015 11:33

බැරක් ඔබාමා කියන්නෙ ඇමරිකාවේ පත් වූ  පළමු කළු ජාතික ජනාධිපති බව අපි හැමෝම දන්නව.

එයා අපිට කෙසේවෙතත් ලෝකෙටම ලොක්කා. ලෝකේ බලවත්ම රටක ප්‍රධාන පුරවැසියා ලෙස කටයුතු කරන එකත් ලේසි පහසු කටයුත්තක් නොවන බව තේරෙනවනෙ.

කොහොම උනත් බැරක් ඔබාමාගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන්නෙ Pete Souza.

ඔහු ධවල මන්දිරය ආශ්‍රිතව පසුගිය 2014 වර්ෂය පුරා ගත් විශේෂ ඡායාරූප පෙළක් එළිදක්වල තියනවා.

obama1

obama3

obama4

obama5

obama6

obama7

obama8

obama9

obama10

obama11

obama12\

obama13

obama14

obama15

obama17

obama18

obama19

obama20

obama21

obama22

obama23

obama24

obama25

obama28

obama29

Connet With Us