මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති අතර මොහු සමඟ ඉන්දීය තරු අටක් පැමිණ ඇති බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ විසින් කල ආරාධනාවක් අනුව මෙම පැමිණීම සිදුව ඇත.
බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන් අද දිනයේ ශ‍්‍රි ලංකාවට පැමිණියා.
මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වීම සඳහා ඔහු මෙසේ පැමිණ ඇති අතර මොහු සමඟ ඉන්දීය තරු අටක් පැමිණ ඇති බව වාර්තා වේ.
නාමල් රාජපක්ෂ විසින් කල ආරාධනාවක් අනුව මෙම පැමිණීම සිදුව ඇත.
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...