එළිය විහිදුවන යට ඇඳුමක්

Published in අනං මනං
Tuesday, 23 December 2014 10:34

අද ලෝකයේ යට ඇඳුම් වලටත් වෙන් වූ විවිධ විලාසිතා තියනවා .  LuminoGlow නම් සමාගම අලුතින්ම එළිය විහිදුවන යට ඇඳුමක් නිපදවලා.

 මේ විශේෂිත ඇඳුම නම් කරල  තියෙන්නෙ Aurora නමින්.

මේක හදල තියෙන්නෙ illuminating glow නමැති ලේස් වර්ගයෙන්.

මෙන්න මේ විශේෂිත ලේස් වර්ගය  නිසා තමයි මේක අඳුරේදී කොළ පැහැති එළියක් විහිදුවන්නෙ.  ඒත් අනිත් වෙලාවට මේක සාමාන්‍ය යට ඇඳුමක් පමණයි.

light-bra3

light-bra4

light-bra5

Last modified on Tuesday, 23 December 2014 10:55

Connet With Us