'අම්මා' On Location Photos

Wednesday, 17 December 2014 19:47

මේ දිනවල දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන 'අම්මා' ටෙලි නාට්‍ය බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් ටෙලි නිර්මාණයකි. එය උපුල් ශාන්ත සන්නස්ගලගේ "අම්මා " කෘතිය ඇසුරෙන් නිර්මාණය වන්නකි.

තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂනයෙන්ද ජානක සිරිවර්ධන නිෂ්පාදනයෙන්ද දායක වන මෙහි නිල්මිණි තෙන්නකෝන්, සරත් කොතලාවල, ගයනා සුදර්ශනී, ආනන්ද කුමාර, ජෙහාන් ශ්‍රී කාන්ත, සුදර්ශි ගැලනිගම, ඉරේෂා පෙරේරා යන ශිල්පීන් රංගනයෙන් දායක වේ.

මේ දිනවල ටෙලි නාට්‍යයේ රුගතකිරීම් කටයුතු ලහි ලහියේ සිදු වෙනවා. මේ එහි අවස්ථාවන් කිහිපයකි.

සහය අධ්‍යක්ෂණය : ප්‍රදීප් මානවඩුගේ, චාමර විජේසුරිය
කැමරාකරණය : සුරන්ජිත් කුමාර
සහාය කැමරාකරණය : නිරෝෂන් ක්‍රිෂාන්ත
කලා අධ්‍යක්ෂණය : නිලන්ත රණසිංහ
සහාය කලා අධ්‍යක්ෂණය : මලින්ද මධුශංක
අංග රචනය : සන්ජිත් රත්නකාර
සහාය අංග රචනය : ගිහාන් මයුර
සංස්කරණය : ජගත් වීරතුංග

 

ඡායාරූප ශීතන් ගුණවර්ධන

10799835 758461504233660 917925743 n

10841245 758461510900326 2073985523 n

10841578 758461480900329 1750004230 n

10846716 758461537566990 156008546 n

10846716 758461587566985 1355109829 n

10846728 758461437567000 197302377 n

 

10846728 758461530900324 998228394 n

10846916 758461434233667 907312575 n

10846922 758461574233653 1264202248 n

10846939 758461577566986 332612029 n

10850376 758461417567002 261124917 n

10850454 758461514233659 766188611 n

10850741 758461560900321 1019962398 n

10850805 758461427567001 1312928476 n

10850842 758461550900322 1135045967 n

10850854 758461430900334 17221833 n

10863556 758461637566980 115592180 n

10863569 758461620900315 1847636740 n

10863705 758461424233668 2086044442 n

10866716 758461544233656 391107114 n

10872525 758461604233650 1104845931 n

Last modified on Wednesday, 17 December 2014 20:24

Leave a comment

Connet With Us