නව පරපුරේ ජනප්රිය රංගන ශිල්පිණී ශලිනි තාරකාගේ ගේ උපන්දිනය (16) දාට යෙදී තිබුණි. ඇය මෙවර උපන්දිනය සැමරුවේ වජිර ළමා නිවාසයේ කුඩා දරුවන් සමගින්ය . මේ සඳහා කලා ක්ෂේත්රයේ කිහිප දෙනෙක්ද ඇගේ නෑදෑ හිත මිත්රාදීන් කිහිප දෙනෙක්ද සහභාගී වී සිටියේය.