ජේම්ස් බොන්ඩ් නවතම චිත්‍රපටයට රිහානා එක්වෙයි

Published in අනං මනං
Saturday, 04 October 2014 13:59

ප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ bond 24 මීළඟ චිත්‍රපටය 2015 ඔක්තෝබර් 23 වැනිදා එංගලන්තයේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.

ඉන් අනතුරුව නොවැම්බර් 06 වැනිදා අමෙරිකාවේ දී මෙය නැවත එළිදැක්වීමට ද නියමිතව

එහි ප්‍රධාන චරිතයක් රගපෑම සඳහා ජනප්‍රිය ගායිකාවක් වන රිහානා ද තෝරාගෙන තිබේ.

මෙහි ප්‍රධාන නළුවා වන ඩැනියෙල් ක්‍රේග් 2012 වර්ෂයේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදි දෙවන එළිසෙබෙත් මහ රැජින (Queen Elizabeth II) සමග අරාධිත රංගනයකද නිරත විය.

(lfn)

Connet With Us