විස්සෙන් පස්සේ අවලාද වලට උත්තර දෙනවා - මෛත්‍රී

Published in uncategorised
Monday, 17 April 2023 10:08
Rate this item
(2 votes)

තමන් ගත් තීන්දුවට එරෙහිව සමාජ මාධ්‍ය වල ගොඩනැගී ඇති විවේචනයන්ට  එළඹෙන 20 වන දිනෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පිලිතුරු දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 my3

Read 2821 times Last modified on Friday, 28 April 2023 23:21
More in this category: « Advertise with us

Leave a comment

Connet With Us