නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් ‍තෝරාපත් කර ගත් ආණ්ඩුවක් නීත්‍යනුකුල නොවන ලෙස ලෙස පෙරළා දමා මීනිමරු කල්ලියකට රට බාර දීමට ජනාධිපති සිරිසේන ගන්නා දැවැන්ත උත්සාහය මේ රටේ සිදු වූ කාලකන්ණිම දේශපාලන කුමන්ත්‍රණය වනවාට සැක නැත. 

ශ්‍රිලංකාවේ පුරවැසියා කියන්නේ ඕනෑම දෙයක් පහසුවෙන් දරා ගැනීමට හා ඒ අනුව වෙනස් වීමට කල් නොගන්නා පිරිසකි. රටේ බහුතරයකට, මේ සිදුවන දේශපාලන විපර්යාසයන් ඔවුන්ට අදාල නැත. තවමත් සිදු වුණේ කුමක්ද යන්න නොදන්නා විශාල පිරිසක් වෙති.

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඔව්, එහි ‍තේරුම ළඟ ළඟම ඡන්දයක් එනවා කියන එකය. ජනාධිපති සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා කතා බහ කරමින් සිටින කාලයකි.

‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත.

අද සෝභිත හිමිගේ ගුණ සමරුව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහේදැයි නොදනිමු. මේ කියන්නෙ ඒ කතාව නොවේ.

2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය.

'ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය.;  යැයි සඳහන් කරමින් සිරිසේන ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී සිදු කළ කතාව සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ සමරිසි එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ

රටේ දේශපාලන තත්වය එන්න එන්නම අර්බුදයට ලක් වෙමින් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා යහපාලනය දිනා ගත් පොදු අපේක්ෂකයාගේ දියෙන් කිරි වෙන් කර ගත හැකි හංස කණ්ඩායම අද විශ්වාසය පිළිබඳ දරුණු ගැටලුවකට මුහුණ පා සිටියි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us