විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරයල එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචන වලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා ලිංගික අපරාධයන්ට ගොදුරු වන ස්ත්‍රීන් හෝ දැරියන් මෙන්ම ළමුන් ප්‍රමාණය අතිමහත්ය. පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල - බෞද්ධ රාජ්‍ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්‍රමාණය 27937 ක් බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුල ලිංගික බලහත්කාරය ඉතා සුළභ සිද්ධියක් බවට පත්වී ඇති බවයි.

සුද්දා අපේ රට අතහැර ගිය පසු රටේ බලය ලබාගත්තේ සුද්දාගේ ම අන්තේවාසිකයන් පිරිසක් මිස රටට හිතැති දේශපේ‍්‍රමීන් නොවේ. මේ අන්තේවාසිකයන් හැමදාමත් කළේ සැබැ දේශ පේ‍්‍රමියා හෝ සැබෑ දේශ හිතෛෂියා පාගා තළා පෙළා දමා ඔවුන්ගේ ලේ, කඳුළු දහදිය මතින් තම බලය තහවුරු කර ගැනීම ය. මෙම නියාමය 1948 ලබාගත්තා යැයි පාරම්බාන නිදහසේ සිට වර්තමානය දක්වා මතු නොව අනාගතයට ද ඉතාමත් වලංගු ය. එය එසේ නොවේ යැයි කියන්නට කිසිවකු හෝ ඉදිරිපත් වන්නේ නම් එය ද පට්ට පල් කෙබරයකි. ජනතාව ගොනාට ඇන්දවීමකි.

1978 න් පසසේ අපේ රටට ඔබාගත්ත අහක යන සර්පයා තමයි විවෘත ආර්ථිකේ. දැන් කනෝ කනෝ කියලා කෑගහන්නෙත් කීයෙන් කීදෙනා ද? ‘‘ඉවසීමෙන් සැනසීම ලැබේ’’ කියල පුංචි කාලේ ඉදලම හුරු කරපු හින්දම හැමෝම මේ අසාධාරණය අමනුස්ස ක‍්‍රමය ඉවසන්න පුරුදු වෙලා. රටේ හැම පරිසරයකම මේ ගද ගහන ක‍්‍රමය පැතිරිලා. අපිත් අර කරවිල කරලේ පණුවො වගේ තිත්තම කකා කඹුරනවා කාටහරි. අපිට හිතෙන්නෙම මේක තමයි එකම රහ කියල විතරමයි. හරියටම ළිං මැඩියොත් පරාදයි.

ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත.  පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.

දේශපාලන බල අරගලය සඳහා කිව යුතු නොකිය යුතු සහ කළ යුතු නොකළ යුතු ඕනෑම දෙයක් කීමට හෝ කිරීමට යොමු වීම යනු දේශපාලන අවස්ථාවාදය යි.

පසුගිය දිනක සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය උනේ ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බවයි. මේකත් ස්වයං වින්දනය ගැන කතාවක්ම තමයි.

sex වලින් ලෝකෙ එක

Published in අනං මනං
Tuesday, 26 May 2015 16:23

ලෝකයේ රටවල් විවිධ දේවල් වලට ප්‍රසිද්ධයි. සමහර රටවල් කෑමවලට ප්‍රසිද්ධයි. සමහර රටවල් විවිධ භාණ්ඩවලට විශේෂයි.

මහත්මා ගාන්ධි හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොමැති අතර ඔහු බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා දියත් වූ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයෙකි. ඔහු විසින් දියත් කරන ලද අවිහිංසාවාදී ව්‍යාපාරය ලොව බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වී ඇති අතර එයින් ලොව පුරා නිදහස් අරගල සහ අයිතවාසිකම් දිනා ගැනීමේ අරගල උත්තේජනය ලබා ඇත. මාර්ටින් ලුතර් කිං (කනිෂ්ඨ) ප්‍රමුඛ නායකන්ගේ මුලිකත්වයෙන් දියත් වූ අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් දිනා අරගලය එයට කදිම නිදසුනකි. ඉන්දියානු ජනතාව මහත්මා ගාන්ධි ව සලකන්නේ “භාරතයේ පියා” ලෙසය.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us