පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.
ශල්‍ය කර්මයක් අතරතුර ගී ගයමින් වාදනයේ යෙදෙන මිනිසෙක් (video)
බ්‍රසීලයේ රෝහලක සිදු කරපු මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.
දිය ගෙන යෑම සඳහා පමණක් බිරියන් ලෙස පැමිණෙන ගැහැනු ද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. ඊට හේතුව වන්නේ ඔවුන් වැන්දඹු හෝ සැමියන් අත්හැර ගිය ගැහැනුන් වීමය. සිය ප්‍රධාන රාජකාරියට අමතරව ඔවුනට පවුලේ ප්‍රධාන බිරියගේ අණසකට ද යටත්වීමට සිදු වේ. ඔවුනට පවුලේ දේපළට උරුමකම් කීමට නොහැකිය. එසේම පළමු බිරිය ජීවත්ව සිටින තාක් කල් සැමියා හා යහන්ගත වීම ද තහනම්ය.
දෙමළ ජනයා වෙසෙන්නේ උතුර නැගෙනහිර පමණක් ද? - පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන්
පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.
ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වී ඇතැයි වාර්තා වේ.
අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.
‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.
එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.
විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි - රංජිත් හේනායකආරච්චි
විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරයල එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචන වලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා ලිංගික අපරාධයන්ට ගොදුරු වන ස්ත්‍රීන් හෝ දැරියන් මෙන්ම ළමුන් ප්‍රමාණය අතිමහත්ය. පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල - බෞද්ධ රාජ්‍ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්‍රමාණය 27937 ක් බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුල ලිංගික බලහත්කාරය ඉතා සුළභ සිද්ධියක් බවට පත්වී ඇති බවයි.