මොහාන් රාජ් මඩවල ගේ ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ ‘‘ත්‍රිමාණ කියැවීමක්’’ යනුවෙන් නම් කළ කතාබහක් පසුගිය 10 වන දින කොළඹ 07 ක්‍රීඩාගාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසූ ඇතැම් කරුණු ඉතාමත් සාධනීය වුව ද උන්වහන්සේගේ ඇතැම් අදහස් හුදු අවස්ථාවාදී, වාසි පැත්තට හෝයියා, සහ වළඳන්නට සිතුණ විට කබරගොයි මාශ ද තලගොයි මාංශ යැයි නම් කරන ආකාරයේ අදහස් ගොන්නකි.

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මෙන් ම නීතියට අනුව ද සොරකම් කිරීම වරදකි. සොරකම් කිරීමට උදව් කිරීම ද වරදකි. සොර බඩු ළඟ තබා ගැනීම ද භාවිතා කිරීම ද වරදකි. එහෙත් මත්පැන් බීම හෝ නිෂ්පාදනය කිරීම හෝ භාවිතය ඍජු වරදක් ලෙස දක්වා නොමැත.

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත. ජනාධිපතිවරණ වේදිකාවේ කිසි අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන එවැන්නක් කියනු අප අසා ඇත්තේද නැත.

එංගලන්තයේ වාසය කරන ජේම්ස් කිංග්ස්ටන්  වීර ක්‍රියා කරන්න කැමැත්තක් දක්වන්නෙක්. ජේම්ස්ගේ වීර ක්‍රියාවල විශේෂත්වය වෙන්නෙ ඔහු ඉතා උස ස්ථානවලට නැගීමට  දක්වන කැමැත්ත.

අමුතු පණුවෙක් (video)

Published in අනං මනං
Wednesday, 10 June 2015 10:54

තායිවානයේ ධීවරයෙකුට පසුගියදා අමුතුම ආකාරයේ තද කොළ පැහැති සත්වයෙක් හමුව තිබෙනවා. එම සත්වයා බෑලූ බැල්මට පණුවෙකුට සමානයි.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතින් හමුවේ සමරිසි අයිතීන් වෙනුවෙන් එකඟතාවය දැක්වීම ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අත් අඩංගුවට ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සෝනම්ට 30ක් ලු

Published in අනං මනං
Tuesday, 09 June 2015 14:23

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙන සෝනම් කපූර්ගෙ උපන්දිනය අදයි. අද ඇයට වයස අවුරුදු 30 සපිරෙනවා.

චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us