ලෝකයේ පළමු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය(video)

Published in අනං මනං
Tuesday, 21 July 2015 13:50

යුරෝපය පුරා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ලෙස සැළකෙන නිල් චිත්‍රපට වෙනම කර්මාන්තයක් ලෙස පවතිනවා. මේ චිත්‍රපටි වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් ඇලවීමට හේතුව වන්නේ කුඩා දරුවන් නොබැලිය යුතු  යැයි සැළකෙන ලිංගික දර්ශන, නිරුවත් දර්ශන මේවායෙහි තිබීමයි.

දැන්නම් ඕනෑතරම් වැඩිහිටියන්ට පමණයි ලේබලයේ චිත්‍රපට හැදෙනවා. ඒත් ඉස්සර තත්ත්වෙ ටිකක් වෙනස්. ලෝකෙ පළමුවරට නිර්මාණය වූ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය මොකක්ද කියල දන්නවද?

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වූ පළමු චිත්‍රපටය වන්නේ After the Ball, the Bath චිත්‍රපටියයි.

මේක නිර්මාණය වෙලා තියෙන්නෙ  1897 වර්ෂයේදී ජෝර්ජ් මෙලිස් කියන අධ්‍යක්ෂකවරයා අතින්. ඒවගේම මෙහි රංගනය සඳහා එක් වී තිබෙන්නේ ජේන් ඩී අලසි නම් නිළියයි.

චිත්‍රපටියේ ඇතුලත් වෙන්නෙ නාන දර්ශනයක්. පහත වීඩියෝව නරඹලාම දැනගන්නකො පළවෙනි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයේ රඟ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us