මඩ නාන්න හොඳම තැන මෙන්න (photos)

Published in අනං මනං
Tuesday, 21 July 2015 11:41

මේ දවස්වල ලංකාවට නම් මඩ නෑම, මඩ ගසාගැනීම කියන එක ඉතා හුරුපුරුදු දෙයක්. හැබැයි මේ කියන්න හදන්නෙ ලංකාවෙ දේශපාලන ලෝකෙ සිදුවන එහෙම මඩක් ගැන නෙමේ.

මඩ නෑම ඉතා හොඳ චිකිත්සක ක්‍රමයක් ලෙස ලෝකය පුරාම ජනප්‍රියව පවතිනවා. මඩ නෑම සමට ඉතා හොඳ දෙයක් බව නවීන වෛද්‍ය විද්‍යාව පවා පිළිගන්නා කාරණයක්.

එවැනි මඩ ලෝලීන්ට කැමති පරිදි මඩ නෑ හැකි තැනක් තමයි කොලොම්බියාවේ Cartagena මඩ ගිනි කන්ද. මේ කන්ද ඖෂධීය ගුණය සහිත මඩ නෑ හානි ස්ථානයක් ලෙස වගේම පැරණි ගිනිකන්දක් වීමත් විශේෂත්වයකි.

අඩි 50ක් පමණ උස මඩ ගිණි කන්ද ජනප්‍රිය වී තිබෙන්නේ එහි මඩවල ඇති විශේෂත්වය නිසයි. මේ මඩ කන්ද සම්බන්ධ පුරාවෘත්තයට අනුව මෙය අතීතයේ සක්‍රීයව පැවති ගිණි කන්දක් වෙන අතර එකල විසූ පූජකයෙක් ශුද්ධ වූ දිය ඉස මෙය ඖෂධීය ගුණය සහිත මඩ කන්දක් බවට පත් කර තිබෙනවා.

ඒවගේම මෙම කන්ද මුදුනේ පිහිටි මඩ වල තුල ඇති මඩ ඉතා මෘදු වගේම ඕනෑම කෙනෙක් එහි මතුපිට පාවෙන ආකාරයට නිර්මාණය වී තිබෙන බව පැවසෙනවා.

mud4

mud1

mud2

mud3

mud5

mud6

mud7

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us