සඳ ගමන නැරඹිය හැකි අලුත්ම කැමරාව (video)

Published in අනං මනං
Thursday, 02 July 2015 12:00

ඉස්සර අපි අහස නිරීක්ෂණය කරේ දුරදක්ණයක් හරහා. නමුත් දැන් ඒකට සමුදෙන්න කාලෙ හරි.

 

ලෝ පූජිත නිකොන් සමාගම සඳේ ක්‍රියාකාරිත්වය නැරඹිය හැකි විස්‌මය ජනක කැමරාවක්‌ නිපදවා තිබෙනවා. මෙය නම්කර තිබෙන්නේ Nikon’s Coolpix P900 යන නමිනි.

මෙය 83x zoom කිරීමේ හැකියාවක් පවතිනවා.

පෘථිවියට සැතපුම් 238900 ක්‌ ඈතින් පිහිටි සඳේ ගමනාන්තය මෙම කැමරාවෙන් නිරීක්‍ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙම කැමරාවේ වටිනාකම ඩොලර් 600 කි.

nikon new camera

 

Last modified on Thursday, 02 July 2015 12:20

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us