මවගෙන් දරුවාට HIV අසාදනය වීම වැළක්වූ පළමු රට

Published in අනං මනං
Wednesday, 01 July 2015 15:15

පසුගිය අඟහරුවාදා ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කළ පරිදි කියුබාව මවකගෙන් දරුවාට ඒඩ්ස් වෛරසය සහ සිපිලීස් වෛරසය අසාදනය වීම වැලැක්වීමේ ක්‍රමයක් සොයාගත් පළමු රට බවට  පත්ව තිබේ. සාමාන්‍යයෙන් HIV අසාදිත මවක් බිහිකරන දරුවාද HIV අසාදිතයෙකු වීමේ වැඩි ඉඩකඩක් පවතියි

2013 වර්ෂයේදී කියුබාව තුල HIV අසාදිත දරුවන් උපත ලබා ඇත්තේ දෙදෙනෙකු පමණක් වන අතර සිපිලිස් වෛරසය අසාදිත දරු උපත් වාර්තා වන්නේ 5ක් පමණි.

Pan American  සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී කැරිස්සා එතින් පවසන්නේ කියුබාවේ මේ නව සොයාගැනීම HIV වෛරසයට එරෙහි සෞඛ්‍ය ක්‍රියාකාරම් වලට විශාල පිටුබලයක් බවයි.

කියුබාව 1959 සිදු වූ සමාජවාදී විපලවයෙන් පසුව නිදහස් සෞඛ්‍ය සේවාවක් අරඹනු ලැබුවා. නමුත් සෝවියට් රුසියාවේ බිඳ වැටීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් පිරිහීමක් සිදු වූ බවට ඇතැම් පිරිසි චෝදනා නගනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ Pan American  සෞඛ්‍ය සංවිධානය කියුබාව තුල HIV අසාදිත මව්වරුන්ට ප්‍රතිකාර කිරීමට සහ වෛරසය අසාදිතව ඇති බව හඳුනාගැනීමට පහසුකම් සලසා තිබේ.

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us