කාන්තාවන්ට පහසුවෙන් වැසිකිළි බාවිත කරන්න ක්‍රමයක් (video)

Published in අනං මනං
Monday, 29 June 2015 11:29

ලෝකයේ කාන්තාවන් පොදු වැසිකිළි භාවිතයේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. අපිරිසිදු වැසිකිළි නිසාම බොහෝ කාන්තාවන් ගෙදරින් පිටතදී වැසිකිළි යාමට දක්වන්නෙ මැලි කමක්.

ඒවගේම අපිරිසිඳු වැසිකිළි පාවිච්චිය හේතුවෙන් බොහෝ කාන්තාවන් අතර ලිංගික අසාදන ඉහල ගොස් තිබෙනවා. ඉන්දියාව තුල මෙම තත්ත්වය බහුලව දකින්න ලැබෙන බව පැවසෙනවා.


ඉන්දීය ව්‍යවසායකයෙක් විසින් කාන්තාවන්ට වැසිකිළි අසුන ස්පර්ශ නොවන සේ සිට ගෙන මුත්‍රා කළ හැකි මෙවලමක් හඳුන්වා දී තිබෙනවා. මෙය නම් කර තිබෙන්නේ 'Pee Buddy' නමින්.

මෙය අවශ්‍ය අවස්ථාවේ පාවිච්චි කර ඉවතදැමිය හැකියි.

මීට පෙර කාන්තාවන්ට පහසුවෙන් මුත්‍රා කළ හැකි උපකරණයක් Go Girl නමින් යුරෝපයෙනුත් හඳුන්වා දී තිබුණා.

pee1

pee buddy1

pee2

pee3

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us