මිහිකතේ දිනය අදයි

Published in අනං මනං
Wednesday, 22 April 2015 12:38

අද ලෝක මිහිකත දිනය(world earth day)යි. මෙවර එහි තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට එමු’ යන්නයි.

මෙම දිනය සෑම වසරකම අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි.

1969 දී සැන් ෆ්‍රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාමය ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කෙනල් 1970 මාර්තු මස 21 වන දා පෘථිවියට ගෞරව කිරීමක් වශයෙන් මෙම දිනය හා සාමය පිළිබඳ සංකල්පය යෝජනා කර තිබේ.

එම යෝජනාව 1970 අප්‍රේල් 22 වන දා ලෙස නම් කිරීමට එක්සත් ජනපදයේ සෙනෙට් සභික (Gaylord) ගේලෝඩ් නෙල්සන්ට අනුව සිදු කෙරිණි.

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us