ගෙම්බෙක් බවට පත්වූ මිනිසුන් පස් දෙනෙක්

Published in අනං මනං
Monday, 30 March 2015 13:29

ශරීර පින්තාරු කලාව එහෙම නැත්තම් body painting කියන්නෙ අද ලෝකයේ අතිශය ජනප්‍රිය කලා මාධ්‍යයක්. මේ කලාව ටැටූ, මෙහෙන්දි වැනි විලාසිතා ලෙස වගේම මුළු ශරීරයම වර්ණ ගැන්වීමේ වෙනම කලාවක් ලෙසත් ජනප්‍රියයි.

මේ අතරින් ශරීරය පුරාම විවිධ පැහැයේ වර්ණ තවරලා එතුලින් යම්කිසි කල නිරමාණයක් කිරීමට දරන උත්සාහයන් බොහෝ දකින්න ලැබෙනවා.

Johannes Stoetter කියන්නෙ body painting කලාවේ ප්‍රවීනයෙක්. ඔහු  මෙම කලාව සම්බන්ධයෙන් ලෝක ශුරයෙක්.

ඔහුගේ විශේෂත්වය වන්නේ  body paint කිරීම හරහා අලංකාර සතුන් නිර්මාණය කිරීමට ඔහු සතු හැකියාවයි.

ඔහුගේ අලුත්ම නිර්මාණය ගෙම්බෙක්. මේ ගස් ගෙම්බා නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන් පස්දෙනෙකු යොදාගෙනයි.

body1

body2

body3

body4

Johannes Stoetter ගේ තවත් මේ ආකාරයේම නිර්මාණ කීපයක් පහත දැක්වෙනවා.

art1

art3

art2

art4

art5

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us