ඇන්ජලීනාට යලිත් සැත්කමක්

Published in අනං මනං
Wednesday, 25 March 2015 11:31

ඩිම්බ කෝෂ පිළිකාවක් වර්ධනය වීමේ අවදානමක් හේතුවෙන් සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී ඉකුත් සතියේ සැත්කමකට භාජනය වී ඇත.

දෙසතියකට පෙර සිදුකළ පරීක්ෂණවලින් පසු ඇය පත්ව ඇති තත්ත්වය අනුව වෛද්‍ය උපදෙස් මත ඩිම්බ කෝෂ හා පැලෝපීය නාල සැත්කමකින් ඉවත් කොට තිබේ. මෙයට පෙර ඇන්ජලීනා පියයුරු පිළිකා අවදානමක් හේතුවෙන් පියයුරු සැත්කමකට ද භාජනය වී තිබුණි.

මිට වසර දෙකකට පෙර ඇගේ මව මියගොස් ඇත්තේද පිළිකාවක් හේතුවෙනි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us