තෙවැනි ඇසක අරුමය

Saturday, 14 March 2015 18:46

ඡායාරූප මාධ්‍යවේදී සංඛ විදානගම සහෘදයාගේ ජනමාධ්‍ය දිවියට වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ ජාතික කලා භවනේ දී ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වෙනවා. රෙස්ට්‍රෝස්පෙක්ට් ලෙස නම් කර ඇති මෙම ඡායාරූප ප‍්‍රදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ වුණා. 

සංඛ විදානගම සහෘදයා ප්‍රවීණ ඡායාරුප ශිල්පී සේන විදානගම මහතාගේ පුතනුවන් වෙනවා.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප “General Photojournalism”, “Naked Truth”, “Wild Life” සහ “Sports”  වශයෙන් අනු කාණ්ඩ හතරකට බෙදා ඇත.  

මෙම ප‍්‍රදර්ශනය හෙට දිනයේදීත් (15)පැවැත්වෙනවා.

lankadaily අප සියළුදෙනාම ඔහුට සුභ පතනවා.

sanka-8

sanka-10

sanka-9

sanka-10

sanka-11

sanka-12

sanka-14

sanka-15

sanka-17

sanka-4

sanka-1

sanka-2

 

sanka-3

sanka-5

sanka-6

sanka-7

Last modified on Saturday, 14 March 2015 18:57

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us