ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය

Published in අනං මනං
Friday, 06 March 2015 12:18

Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ  Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.

මේක එංගලන්තයේ  1891වසරේ සිට නොකඩවා පැවැත්වෙන උත්සවයක්. මේ ශුරතාවලිය අරඹලා තියෙන්නෙ චාල්ස් ක්‍රෆ්‍ට් නම් සුනඛ අහාර නිෂ්පාදන කම්හලක කළමනාකරුවෙකුගෙ  මූලිකත්වයෙන්.

මේ සුනඛ ප්‍රදර්ශනය සඳහා විවිධ විදියේ තරඟ, සුනඛ නිෂ්පාදන ප්‍රදර්ශන, සුනඛ කුසලතා එළිදැක්වීම් ඇතුලත් වෙනවා. දිනන අයට තෑගි, කුසලාන එහෙමත් හිමිවෙනවා.

ලෝකෙ පුරා ඉන්න සුරතල් සතුන් ඇතිකරන්නන් සහ සුරතල් සතුන්ට ආදරය කරන්නන් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්නෙ ලොකු උනන්දුවකින්.

dog1

dog3

dog4

dog5

dog6

dog7

dog8

dog9

dog10

dog11

dog12

dog13

dog14

dog15

 

 

Last modified on Friday, 06 March 2015 12:18

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us