සමරිසි අයිතීන් ගැන ඉන්දියාවෙන් වීඩියෝවක්

Published in Video
Monday, 21 July 2014 12:17

සමලිංගික අයිතීන් ගැන කතා කරන ඉන්දියාවේ නිපදවූ සංගීත වීඩියෝවක් අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක 'Free and Equal' ප්‍රවර්ධන වැඩසටහන යටතේ සමලිංගික, ද්වී ලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම වීඩියෝව නිර්මාණයකොට ඇත.

Leave a comment

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

Connet With Us