වැස්සට ඉහලන්න අදිසි කුඩයක්

Published in අනං මනං
Friday, 27 February 2015 14:34

වීනයෙන් 2015 වසරේ වෙළෙඳපොළට හඳුන්වා දෙන මෙම කුඩයට රෙද්දක්‌ නැහැ. ඒත් අපිට නොතෙමී යන්න එන්න පුළුවනි.

මේ නිෂ්පාදනයේ ගෞරවය දිනා ගත්තේ චීනයේ නැන්ජින් ප්‍රාන්තයේ චුවාන් වෑන් විසින්. අතේ අරගෙන යන අපිට හුරු පුරුදු විදුලි පන්දමක්‌ වැනි මේ උපාංගයේ ප්‍රමාණ තුනක්‌ තිබෙනවා.

මේ කුඩය ක්‍රියාකරන්නේ ලිතියම් බැටරියකින් ඉහළින් පිහිටා තිබෙන මෝටරය ක්‍රියාත්මක වූ විට වායු ධාරාවක්‌ පිටතට විදිනවා.

ඒ අනුව කුඩයක හැඩයෙන් මැවෙන වාතය නිසා හිසට ආරක්‌ෂාව ලැබෙනවා. නමුත් මේ කුඩය අව්වට ඉහලන්න නම් බැහැ.

air2

 

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us