නිළියකගේ කෝටි ගණනක් වටිනා ගවුමක් අතුරුදන්

Published in අනං මනං
Friday, 27 February 2015 11:39

ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියකගේ අමෙරිකානු ඩොලර් 150,000ක් වටිනා ගවුමක් කිසියම් අයෙකු සොරගෙන තිබෙනවා. ස්වභාවික සුදු පැහැති මුතු 6000ක් ඔබ්බවා මෙම ගවුම නිර්මාණය කර තිබී ඇත.

මේ ගවුම ශී‍්‍ර ලංකා මුදලින් මෙහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි දෙකක් පමණ වේ.

ඔස්කාර් සිනමා උළලේදී එය ඇදසිටි රංගන ශිල්පිනිය කෙන්යානු ජාතික ලූපිටා න්යන්ගෝයි.

ඉකුත් වසරේ හොදම සහාය නිළිය ලෙස ඔස්කාර් සම්මානය ලැබූ ඇය මෙම වසරේ ඔස්කාර් සම්මාන උළලේ ප‍්‍රධාන නිවේදිකාව ලෙසද කටයුතු කළා.

සොරකම සිදුව තිබෙන්නේ ඇය නවාතැන් ගෙන සිටි Nyong'o නම් හෝටල් කාමරය තුලදියි. ඇය එම ඇඳුම ඔස්කාර් සම්මාන උළෙල සඳහා හැඳ සිටි අවස්ථාවේ ගත් ඡායාරූප පහත දැක්වෙනවා.

 

actor1

actor2

actor3

actor4

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us