ලේසියකට දකින්න නොලැබෙන photos ටිකක්

Published in අනං මනං
Monday, 23 February 2015 12:17

ඡායාරූප නොදැනුවත්වම අපේ ජිවිතවල මතක සටහන් බවට පත්වෙනවා.

අපේ ජීවිතවල වගේම ලෝකෙම මතක සටහන් අතරට එකතු උන දුර්ලභ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා.

 

rare1

ප්‍රථම මැක්ඩොනල්ඩ් අවන්හල

rare3

සදාම් හුසේන්ගේ අවසන් මොහොත

rare4

වර්තමාන බ්‍රසීල නගරය ඉදිවීමට ප්‍රථම ගත් ඡායාරූපයක්

rare5

පාප් වහන්සේ සහ හිට්ලර්

rare6

ලෝක පුජිත ගායකයෙකු වන එල්විස් ප්‍ර්සේලි හමුදාවේ සේවය යෙදෙමින්

rare7

බීට්ල් සංගීත කණ්ඩායම ජනප්‍රිය වීමට ප්‍රථම

rare8

ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ සමුහ ඡායාරූපයක්. රතු රවුමකින් සටහන් කර ඇත්තේ ඔසාමා බින් ලාඩන්

rare9

මුහුද යට තිබෙන ටයිටැනික් නැව

rare10

ඩිස්නිලන්තය ඉදිකරමින් පවතින අයුරු

rare11

කොකා කෝලා බෝතලයේ  විකාශනය

rare12

හිට්ලර්ගේ ළදරු අවධියේ  ඡායාරූපයක්

rare15

රියෝද ජැනයිරෝ නගරයේ පිහිටා ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ඉදිවෙමින් පවතින අයුරු

rare16

චාලි චැප්ලින් මහත්මා ගාන්ධි සමඟ

rare17

පළමු පරිගණකය

rare18

ඇමරිකාවේ කෙනඩි ජනාධිපතිවරයාගේ මළ සිරුර

rare20

අයින්ස්ටයින්ගේ පාසල් ප්‍රගති වාර්තාවක්

rare21

google සමාගම ආරම්භ කරපු අවධිය වන 1999 වර්ෂයේදී ගත් ඡායාරූපයක්

rare22

ඩයනා කුමරිය හදිසි අනතුරට පත් මොහොත

rare24

ජෝන් පෝල් පාප් වහන්සේ තමන්ව ඝාතනය කිරීමට උත්සාහ ගත් පුද්ගලයා සමඟ

rare25

ජෝජ් බුෂ් පෙන්ටගනයට ප්‍රහාරයක් සිදුවී ඇති බව දැනගත් මොහොත

 

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us