ඉන්දියානුවන් සමරිසි අයිතීන් වෙනුවෙන් පෙරට

Published in අනං මනං
Monday, 02 February 2015 14:26

ඉන්දියාවේ සමරිසියන්ගේ වාර්ෂික පෙළපාලිය පසුගියදා මුම්බායි නුවරදී පැවැත් උනා. Queer Azaadi Mumbai නම් සමරිසි සංවිධානය  මෙම පෙළපාලිය 2008 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වා තිබේ.

මෙම සංවිධානයේ මුලික අරමුණ වන්නේ ඉන්දියාව තුල සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නැගීමයි.

පසුගිය කාලයේ සමලිංගික ප්‍රේමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇත.

නමුත් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති කාලයේදී සමලිංගික ප්‍රේමය සාපරාධී ක්‍රියාවක්‌ ලෙස සලකා නීතියක් සම්මත කර තිබේ.

gay1

gay3

gay4

gay5

gay6

gay7

gay8

gay10

gay11

gay13

 

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us