චිලියෙන් සමරිසියන්ට තල්ලුවක්

Published in අනං මනං
Saturday, 31 January 2015 12:38

චිලී රාජ්‍යයේ සමරිසි සංවිධාන නීතිය ඉදිරියේ පිළිගැනීම වෙනුවෙන් පනතක්  සම්මත කර තිබේ.

 මේ නව පනත  හරහා සමරිසි පුද්ගලයන්ටහා අවිවාහක පුද්ගලයන්ට  සංවිධානය වීමට හා සාමාන්‍ය විවාහක පුද්ගලයන්ට හිමිවන අයිතීන් වන සහකරුගේ දේපළ සඳහා ඇති උරුමය, විශ්‍රාම වැටුප් ලැබීමේ අයිතිය වැනි දේ හිමි වේ.  

නමුත් චිලී රාජ්‍ය තුල තවමත් සමරිසි විවාහ සඳහා නීතියෙන් අවසර ලබා දී නොමැත.

චිලිය තුල පසුගිය කාලය පුරා සමරිසි පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබේ. මෙම නව පනත හරහා එවැනි පුදගලයන්ට චිලිය තුල යම් නීතිමය පිළිගැනීමක් ඇති වන බව විදෙස් වාර්තා පවසයි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us