හැට පැන්නත් බිමින් නොයන සුපිරි වැඩ්ඩෝ

Published in අනං මනං
Thursday, 22 January 2015 14:55

වයස හංගන සමහරු ඉන්න්නවා. ඇත්තටම වයස ප්‍රශ්නයක්ද?

මිනිස්සු ටිකින් ටික වයසට යනවා. ඒක නවත්තන්න කාටවත් බැරි වෙයි. අපේ වැඩ කරගන්න අපේ සිහින වලට ලඟා වෙන්න වයස ප්‍රශ්නයක් නෑ.

එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න එපා. මේ කට්ටිය කරන වැඩ ගැන හිතල බලන්නකො.

 

වයස 60, Pole Dancer

old1

වයස 78, Skateboarder

old2

වයස 102, බයිසිකල් ධාවන ශුරයෙක්

old3

වයස 72, DJ

old4

වයස 100, කඳු නගින්නියක්

old6

වයස 87, හිම මත ලිස්සායන ක්‍රීඩාවේ යෙදෙන්නියක්

old7

වයස 73, මළල ක්‍රීඩකයෙක්

old8

වයස 70, Bodybuilder

old9

වයස 78, Bodybuilder

old10

වයස 96, හිම මත ලිස්‌ස යාමේ ක්‍රීඩකයෙක්(Mountain Skier)

old11

වයස 61, Photo Model

old12

වයස 83, මැරතන් ධාවන ශුරියක්

old13

වයස 81, වයස 66, skydrivers

old14

වයස 75, කරාටි ක්‍රීඩකයෙක්

old15

වයස 78, මැජික් ශිල්පියෙක්

old17

 

 

 

 

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

Connet With Us