ගප්පියා බැඳලා

Published in අනං මනං
Monday, 19 January 2015 13:06

සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හිටපු  ''ගප්පියා'' කසාද බැඳලා කියලයි ආරංචිය.

ගප්පියා කියල කිව්වට ගප්පියගේ  ඇත්ත නම  තරිඳු විජේසේකර.

ෆේස්බුක් ඔස්සේ එක්කළ පණිවිඩයක් මගින් ගප්පිය කියා ඇත්තේ සාම්ප්‍රදායික ක්‍රමයට සිය පෙම්වතිය වූ "ලිලී" සමග යුග දිවියට ඇතුලත් වූ බවයි. ගප්පියාට අපි හදවතින්ම සුබපතනවා.

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us