ඉබේ ලේස් ගැට ගැහෙන අලුත්ම සපත්තුව

Published in අනං මනං
Monday, 12 January 2015 17:58

බොහෝ දෙනෙක් ලේස් සහිත සපත්තු පළඳින්න අකමැත්තක් දක්වන්නෙ ලේස් ගැට ගැහීමට දක්වන අකමැත්ත නිසයි.

Nike සමගම ඊට විසඳුමක් ඉදිරිපත් කරලා තියනවා.  ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩා ඇඳුම් පැළඳුම් අලෙවි කිරීමේ වෙළඳ නාමයක් වන Nike සමාගම ඉබේම ලේස් ගැටගැහෙන සපත්තු ජෝඩුවක් නිර්මාණය කරලා තියනවා.

මේ සපත්තුව නිර්මාණය කිරීමේ අදහස අරගෙන තියෙන්නෙ 1989 වර්ෂයේ නිපදවුණු Back to the Future Part II නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ඇසුරිණි.

එම චිත්‍රපටියට වසර තිහක් පිරීම නිමිත්තෙන් මෙම සපත්තු යුවළ ලෝකයට හඳුන්වා දීමට නියමිතයි .

යම්කිසි පුද්ගලයෙක් මෙම සපත්තුව පැළඳි විගස එම පුද්ගලයාගේ බරට හා යොදන තෙරපුම අනුව ඉබේම සපත්තුවේ ලේස් ගැට ගැහෙන බව වාර්තා වේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us