අයිටම් තුනේ කලාව

Published in අනං මනං
Saturday, 03 January 2015 15:52

Art කියන්නේ මොකක්ද කියතවමත් විසඳ ගන්න බැරි ලෝක ඇණයක් කියල උත්තර දුන්නා නම් හරි.

මිනිස් ඉතිහාසය කියන්නේ Art එකත් එක්කම බැඳුනු ඉතිහාසයක්.

ඒක කාලෙන් කාලයට මිනිසා ලබා ගත්තු ජයග්‍රහණයන් එක්ක වෙනස් උනා.

ඒ නිර්මාණයන් කාලයට සාපේක්ෂව කාලයේ උවමනාවන් එක්ක නිර්මණාත්මක විදිහට වෙනස් වෙන හැටි කියන්න තමයි මේ හදන්නේ. මේක තමයි අලුත්ම චිත්‍ර කලාව.

මේ නිර්මාණ කොල්ලෙක්ගේ. මේ Art කරන්නේ ඩෑන් ලෙස්ටර් (Dan Lester). කොහොම වුනත්

මේකට දෙන්න නමක් නම් නෑ තාම.. photograph.., drawing හා digital techniques එක්ක යොදගෙන මේ කරන නිර්මාණයන් හරිම අපූර්වයි.

ඉතින් මේ අපූර්වත්වයට නමක් ඕනෙමනම් කැමැති නමක් දා ගන්න.. මට මොකෝ

art1

art3

art4

art6

art5

art71

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us