එමෙන්ම පසුගියදා තමන්ගේ අධ්‍යාපන අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කල සිසුන්ට ඉතා ම්ලෙච්ඡ ආකාරයෙන් පහර දෙනු ලබුවේද මේ පොලීසියමය.
සිරිකොතට ප්‍රහාරය එල්ලවන මොහොතේ එහි පවැත්වෙමින් තිබුණේ අධ්‍යාපන වරුත්තිකයන්ගේ රැස්වීමකි. එනම් උගත් පිරිසකගේ රැස්වීමකි.
මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් පැහැදිලි වන කරුණ නම් අධ්‍යාපනය යනු මේ රාජපක්ෂ රෙජීමයට අරහං විෂයක් බවය.
විමල් වීරවංශ යනු කවර මට්ටමේ ඇමැතිධුරයක් දැරුවත් නූගතෙකි. මේ සම්බන්ධයෙන් අද දින රනිල් වික්‍රමසිංහ මහතාද පැවැසුවේ නූගත් පුද්ගලයකු විසින් උගත් මිනිසුන්ට පහර දීම සඳහා නූගත් මැරයන් එවූ බවය.
මේ සමඟ වන වීඩියෝවෙන් දැක්වෙන්නේ මේ නුගත් මැරයන් ආරක්ෂා කරන පොලීසියේ කාර්යභාරයය.