ඇමැති විමල් වීරවංශගේ වෙබ්අඩවියේ මුලුමනින්ම අසත්‍ය පුවතක් පළ කරමින් කලාකරුවන්ගේ කිහිපදෙනෙක්ගේ පෞද්ගලික ජීවිත වලට අතිශය නින්දිත ආකාරයට පහර දී තිබුණි. ඒ සම්බන්ධව කලාකරුවන් විසින් අද(18) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා