පෝල් වෝල්කර්ගේ මෝටර් රථය අලෙවි කෙරේ

Published in අනං මනං
Monday, 08 December 2014 11:50

2013 වසරේ නොවැම්බර් 30 වැනිදා ඔහු රිය අනතුරකින් කැලිපෝනියාවේදී ජීවිතක්ෂයට පත් සුප‍්‍රකට හොලිවුඞ් නළු පෝල් වෝල්කර් විසින් ෆාස්ට් පියුරියස් චිත‍්‍රපටියේ පදවා ගෙන ගිය නිසාන් ස්කයිලයින් GT-R මෝටර් රථය අලෙවි කිරීමට තීරණය කර අැත.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට පමණ අලෙවි කිරීමට අදහස් කර ඇත.

එම මෝටර් රථයේ ධාවන වේගය 6 ගුණයකින් පමණ වැඩි වන පරිදි නවීකරණයට ලක්කර තිබෙන බව වාර්තා වේ.

පෝල් වෝල්කර් ලොව පුරා ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ මෙම රථය සමඟ ෆාස්ට් පියුරිස් චිත‍්‍රපටියට රංගනයෙන් දායක වීම තුළිනි.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

Connet With Us